සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඇමරිකානු එක්සත් රාජධානියේ හෙල්පින් ලංකා ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය ප්‍රදානය කෙරුනා.…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා බහ ඇති වුනා. මේ අතර…

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා. අද විකිණුම් මිල  රුපියල් 314යි ශත 38ක් ලෙස සටහන් වුණා. ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල්…

පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම එන්නත් ඉවත් කරන…

සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල රුපියල් දස දහසකට ආසන්න මුදලකින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම පනත සම්මත කර ගැනීමට රජය මේ වන විට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඊයේ සිට රිය සහයකයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් බස්රථවල…

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේදී සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට…

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර…

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය  විසින් බණ්ඩාරගම ගුන්ගමුව පාළු කාමරයක දී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සමඟ ඩෙටනේටර්…

මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද  පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය…

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2 ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ලබන සදුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබෙනවා. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26 ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයෙදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව මෙලෙස නිවේදනය කළා.

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…