රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ. අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ…
ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වේ
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගොඩනගා ගනු ලබන ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහලට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 85 ක් ලෙසයි . බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…
පුනරුත්තාපනයකින් තොරව පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය නිදහස් කිරීම සුදුසු නැහැ
පුනරුත්තාපන ක්‍රියාවලියකින් තොරව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සුදුසු නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු…
අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවකයින් සිව්දෙනා රිමාන්ඩ්
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර…
ජපාන විදේශ ඇමති අගමැති හමුවෙයි
ජපාන විදේශ අමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චාවක් ඊයේ පැවැත්වුණා . මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජපන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා…
බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.…
ජපන් විදේශ ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව…
රිය අනතුරකින් විදේශිකයෙක් මරුට
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත්…
ගම්පහ සිසුවියන් දෙදෙනෙකු අතුරුදහන්
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන්ව තිබෙනවා. වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 18…
ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය සුදානම්
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන්…
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්…
මාළු සහ එළවළු මිල ගණන් පහතට
වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින්…
ජනපති උතුරේ ජනතාව රවටනවා
ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කරමින් උතුරේ ජනතාව රවටමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි දේශපාලන සභික නලින්ද ජයතිස්ස මේ බව සදහන් කලේ ජන හමුවකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් පුපුරා ගොස් තිබේනවා. එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ. කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම එඅරට වේලාවෙන් 12.57 ට පමණ පුපුරා ගොස් තිබුණා .…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 4ක් මියයයි
යුද අභ්‍යාස ආරම්භ කිරීමේ අවධානයක්
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































