ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා පසු කාලීනව පේරාදෙණිය…

ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. මහජන උපයෝගීතා…
රුපියලේ සුළු අවප්‍රමාණය වීමක් – වෙළෙඳ අමාත්‍යාංශයෙනුත් නිවේදනයක්
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,…
පුංචි ඡන්දය පැවැත්වීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින්…
අභිමානවත් ඉතිහාසයක් කියා පාන ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අභිමානවත් ගමන් මග පිළිබදව හැඳින්වීමක්
අභිමානවත් ඉතිහාසයක් ඇති කොළඹ හත කූඹි කැලේ 1966 වසරේ ඇරඹි ඩී.ඇස්. සේනානායක විදුහලට 2023 පෙබරවාරි මස 10 වැනි දිනට වසර පනස් හයක් සපිරුණි. එවකට කොළඹ…
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රකාශයක්
රට නිවැරදි දිශානතියකට යොමු කර ගැනීමට සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා. ලංකා ව්‍යාපාරික කවයේ…
රුපියලේ අගය යළි අවප්‍රමාණය විය හැකි බවට ෆිච් රේටින්ග්ස් ආයතනයෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සහ අනිකුත් ලැබීම් මත රුපියල තවදුරටත් ශක්තිමක් වනු ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල…
නිධන් හෑරීමේ සිද්ධියකට චීවරධාරියෙකු ඇතුලු 06ක් අත්අඩංගුවට
නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් හයදෙනෙකු අම්පාර – දමන බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම…
පළාත් පාලන මැතිවරණය පිළිබඳ විවාදය
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද පෙරවරු 9.30ට ආරම්භ වුණා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක…
මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු ප්‍රදේශ කිහිපයකින් හමුවෙයි
සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු තුනක් ප්‍රදේශ කිහිපයකින් හමුව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් ඇති…
තීරු බදු සහනය සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහනක්
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව…
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්
මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා .…
යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට
යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා . එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ,…
නාමල්ටත් ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධුරයක්
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සභාපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
අමෙරිකාවේ, ටෙක්සාස්හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකු සිටින බවද සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් 41 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම පිරිස මිය ගොස් ඇත්තේ, ගං ඉවුරේ ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යට වූ කර්…
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…