නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

මිනුවන්ගොඩ කැළඹු වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගෙන් ජනපතිට සහතිකයක්
ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා.…
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි…
කොළඹට අද පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩාලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය…
සහනයක් ලැබුනොත් මිල අඩු කළ හැකි යැයි ව්‍යාපාරිකයින් කියයි
කුකුළු මස් සහ බිත්තර සඳහා අය කරනු ලබන බදු මුදල සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එලෙස සහනයක් ලැබුනහොත්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා. අද පෙරවරු 08.30ට…
මුඛය තුල රත්තරන් සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට
රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන්…
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට සිවු හැවිරිදි කුඩා දැරියකට පහර දී කෲරත්වයට පත් කළ බව කියන කාන්තාවක් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ,…
පුබුදුගම බස් රථ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට
හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති…
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පත් කරයි
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හිඟයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව…
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා
ශ්‍රී ලංකාවේ ණයහිමියන්, නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා . ඒ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම ගුවන් කලාපයට ආසන්නව හදුනා නොගත් ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමගයි. ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා. ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් ද අවට ගුවන්තොටුපලවල් වෙත හරවා යැවීමට…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…