අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

කාලගුණය නිසා වසා දැමෙන පාසල්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද වසා තැබෙනවා. කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා…
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අදත්
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අද දිනයේත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව ඊයේ සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය…
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වේ
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය අද…
ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැක
ගැස් මිල අඩු කලද අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩු නොවු බැවින් තමන්ට ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැකි බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පවසනවා. බිත්තර සහ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ, කිලෝග්‍රෑම් 12.5…
හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට වසයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට වසා තැබේනවා. කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා…
ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමිව ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවති…
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද දින අවසන් තීරණයක් ගැනීමට නියමිතයි
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතාගේ ධුර කාලය පසුගිය 26 වන දා අවසන්…
පා.මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට පළ වූ වාර්තා බොරු
දේශීය ණය ප්‍රශස්ථකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගි වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි…
නිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් නිවසට සහ ජිප් රථයකට දැඩි අලාභ හානි
නුවරඑලිය රුවන්එළිය 4 වන පියවර ජපන් වත්තේ පිහිටි නිවසක් මතට අඩි 16ක් උසැති කළු ගලින් ඉදි කරන ලද තාප්පයක් (03) දින පස්වරු 2ට පමණ කඩා…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මධ්‍යම කදුකරයේ…
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 250 ක මුදලක්
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
එජාප ව්‍යවස්ථාව ලබන මාසයේදී සංශෝධනය කිරීමට පක්ෂ නායක ජනපති සූදානම් වෙයි
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන මාසයේදී සංශෝධනය කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වනවා. එම පක්ෂයේ ව්‍යවස්ථාව ජාතික අවශ්‍යතාවය පරිදි මෙලෙස සංශෝධනය කිරීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර
ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල සීමාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…