තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ…
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක්
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු…
ළමා රෝහලේ වැඩවර්ජනය අවසන්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. චෝදනා එල්ල වූ විශේෂඥ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය…
ඩොලරය තවත් ඉහළට
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම්…
ශ්‍රී ලංකාවට ප්‍රසංශනීයයි -ලෝක බැංකුවේ අධ්යක්ෂවරයෙකුගෙන් මල් මිටක්
ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ප්‍රසංශනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සදහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුමක්
ඉන්දියාව හා මෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා…
මත්පැන්වල සැර මත බදු පනවයි .
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද…
අපේ දරුවන් ශක්තිමත් කරමු
ඉන්දීය ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නායකත්ව ගුණාංග අධ්‍යනය කරමින් මෙරට දරුවන්ගේ නාකත්ව හැකියාවන් වර්ධනය කලයුතුබව ත්‍රිපිටකාචාර්‍ය රමේෂ් මධුෂංක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක රජතුමා, මහත්මා…
තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක්
තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25 ක පමණ වගාවන්ට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන්…
කටුනායක ගුවන් තොටුපොළ සේවක විරෝධතාවක්
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් , සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30 ට පමණ කටුනායක…
සහල් ඇතුඵ ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළගා වෙයි
මෙම වසර තුළ සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික…
පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් ගිනිතියලා
දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව 78 දෙනෙකු මෙම අයහපත් කාලාගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි එඅරට මාධ්‍ය වාර්තා කලේ . අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා . ඒ…
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට
ප්‍රබල හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…