අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ජනධිපතිවරයාගේ අරමුණ ගැන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියයි
චීනය සහ ඉන්දියාව මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනධිපතිවරයාගේ අරමුණ වී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා. නිදහස්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව…
රාජාංගනය OICට පාට් දැමූ තාඹුගල ඇපමත මුදාහරී
රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ව්‍යාපාරික විරංජිත් තාඹුගල අද(26) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
අන්තරේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ…
අස්වැසුමේ පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක්
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. අරලියගහ මන්දිරයේ පැවතී මෙම සාකච්ඡාවේදී වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන්…
වෙළඳපොලේ එළවඵ මිල ගණන් ඉහළට
වෙළඳපොලේ යළිත් එළවඵ මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝවක මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක…
පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක්
රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද පොළොන්නරුවේ ජනතාව පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුුුණා. කොමිස් ගසා බාල…
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී අද උදෑසන සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුර…
කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ ජන…
ධාවනයෙන් ඉවත් කර තිබු ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට
ධාවනයෙන් ඉවත් ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට එක්කර තිබෙනවා. බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ වැඩසටහන…
ඉන්දියාවෙන් ගේන බිත්තර ශීතකරණ තුළ තබා අලෙවි කළ යුතුයි
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ශීතකරණ තුළ පමණක් තබා අලෙවි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එම සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර මහතා පැවසුවේ…
මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි රජයේ මිනින්දෝරු සංගමය පැවසුවේ.…
උ/පෙළට ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක්
උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
රුසියාවේ ඉලක්කය
2023 වසර උදාවේ ගමන් ඇරඹු ගුවන් යානයක් 2022 දී ගොඩබායි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































