අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(01)දිනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම…
මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය කල් දමයි
.මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා දීම කල් දමා තිබෙනවා. ඒ සම්බන්ධව තීරණය කිරීමට මෙම මස 22 වන දින ව්‍යවස්ථාදායක සභාව…
ශ්‍රී ලාංකිකයෙකුට මත්ද්‍රව්‍ය චෝදනාවකට කුවේට් හිදී මරණ දඩුවම
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කුවේට් හිදී මරණ දඩුවම හිමි වුණා. මේ අනුව අදාල ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය භාරගැනීම සඳහා ඔහුගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන්…
ජල ගාස්තු සංශෝධනයට ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා. සමෘද්ධිලාභීන්ට හා අඩු…
එජාපයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් හට පනවා තිබූ…
බලය බෙදන්න නම් ජන්දයක් දෙන්න ඩිලාන් පෙරේරා පවසයි
බලය බෙදීමේ සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රථමයෙන් කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඉන්දියාව වැනි රටක උපකාර…
අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි
ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා සැප්තැම්බර් මස 4 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර…
වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක්
වී මිලදී ගැනිම සදහා ගොවි සංවිධානවලින් මෙන්ම ගොවින්ගෙන් විශාල ඉල්ලුමක් පැවතියද වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක් ඇති බව වී අලෙවි…
ගෑස් මිල ඉහළට?
දේශීය ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා. ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ. එලෙස…
කඩුවෙල ප්‍රදේශයෙන් නාදුනන මළසිරුරක් හමුවේ
කඩුවෙල ප්‍රදේශයේ නාදුනන මළසිරුරක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. මේ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 29…
ඇස්පාටේම් රසකාරකය පිළිකාකාරකයක් බවට තහවුරු කරයි
ලොව පුරා ආහාර සදහා භාවිතා කිරීම තහනම් කර තිබූ ඇස්පාටේම් නමැති රසකාරකය පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර තිබෙනවා. මෙම රසකාරකය ශ්‍රී ලංකාව…
මන්නාරම කලපුවේ තිබි පුද්ගල මළ සිරුරක් හමුවෙයි
මන්නාරම නගරයට පිවිසෙන පාලම අසළ කලපුවේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා. එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක…
යතුරු පැදි සහ පාපැදි සොරකම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
යතුරු පැදි සහ පාපැදි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දෙහිවල, සිරිසඝ බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකදී මෙම…
ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ. පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
චන්ද්‍රිකාවක් පෘතුවියට කඩා වැටේ
රිය අනතුරක් හේතුවෙන් චීනයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































