BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග අනතුරු ඉහළ යයි
මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන…
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතුරු තහනම් නියෝගයක් කඩ කරයි
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ…
ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක දෙකක්
පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන්…
පලාගිය සැකකරු සොයා විමර්ශන ඇරඹේ
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී…
පොලිස් විශේෂ වැටලිමේ ක්‍රියාවලියක් අගෝස්තු 01 වනදා සිට
එළඹෙන අගෝස්තු 01 වනදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීමේ ක්‍රියාවලියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර…
කාළගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු…
ජූලි 04 දක්වා කතරගම සුරාසැල් වැසේ
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් ඊයේ දිනයේ සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඓතිහාසික රුහුණු…
ඩෙංගු මර්ධනයට රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශක්
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල්, ඩෙංගු…
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි. ඊයේ රාත්‍රියේ පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර යාපනයේ…
ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරනවා
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දේශගුණික…
හජ් උත්සවය ලබන 29 වැනිදා
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ මහ පල්ලිය විසිනුයි . ඒ අනුව ජුනි 29…
යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් අනතුරට
අද අලුයම රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ නම් කර තිබෙනවා. චරිත් අසලක්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙක් සමන්විත…
ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක
ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් කණ්ඩායම…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින්…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද…
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවි තක්ෂයට පත්ව ඇති බවයි යුක්‍රෝන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ. මිය ගිය පිරිසට ළමුන් 4 දෙනෙකුද අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. රුසියාව නිවේදනය කර ඇත්තේ පසු ගිය දා රුසියානු තෙල් පිරිපහදුවක්…
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…