පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

නව යෞවනයන් කලහකාරී වීමට හේතුව සමාජ මාධ්‍ය
පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට ප්‍රධාන හේතුවක් ලෙස සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම පෙන්වා දිය හැකි බව වෛද්‍යවරු පවසනවා. ළමා සහ…
රජරට සේවය සම්මා පාරමිතා පදනමට පවරා දෙන ඉල්ලයි
අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සම්මා…
ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී සුළු වශයෙන් ශක්තිමත් වෙලා
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (25) දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට…
තිස්සමහාරාම සති පිරිත් පිංකම අද ඇරඹේ
තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ සති පිරිත් පිංකම අද සිට ජුනි මස පළමු දින අලුයම දක්වා පැවැත්වෙනවා පොසොන් මහා පූජෝත්සවය හා පොසොන් මහාපෙරහැර මංගල්‍යය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන…
ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා මහ බැංකුව අඛණ්ඩව පියවර ගන්නවා
ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවරගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා…
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් ඇතුලත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය එම පාසල් භූමියේදී දින 03 ක් පුරා පැවති අතර එම ප්‍රදර්ශනය…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොසින්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ රැදවියා ගාල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී පලාගොස් ඇති බවයි. ඔහු…
අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි
අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඌවපරණගම වැවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක්. තම එළවළු වගාවට රිළවුන්ගෙන් නිරන්තරයෙන්…
උඩරට දියර කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මියයයි
පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරිකර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවීහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති. දියර…
රථ වාහන සේවයට කාන්තා පොලිස් නිලධාරින්
රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක්…
අරැම පුදුම වසු පැටියෙක් වවුනියාවෙන්
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක විසින් මෙම වසු පැටියා බිහිකොට…
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනී
සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඊයේ දිනයේදීත් මීට අදාළව අධිකරණය හමුවේ…
වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයනක්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. පක්ෂයේ විනය මණ්ඩලය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…