රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ…

අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම්…
ආහාර විෂ වීමකින් ළමුන් 40 ක් රෝහල් ගත කෙරේ
හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සදහා සහභාගි වූ ළමුන් 40 ක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එම හෝටලය පරීක්ෂා කිරීමේදී අනාවරණය…
ඌරන් අතර වෛරස් රෝගයක්
ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය බස්නාහිර පළාතේ ගොවිල 4 කින් හදුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වෛරස් රෝගය වැලදුනු ඌරන් ගොවිපලවලින් පිටතට රැගෙන යාම අත්හිටුවා ඇති…
සුභ සාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතියේ
සුභ සාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතිය ඇතුලත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සමාජ සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ දිස්ත්‍රික්ක…
ජනාධිපතිගේ වැඩපිළිවෙලට චීනයෙන් සහය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු උප අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර…
අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් පොලිස් නිලධාරීන් යොදවන්න
විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් නිලධාරීන් යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති…
පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය
වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණය c නියම කර තිබෙනවා. වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට…
ඩෙංගු අධි අවදානම් කලාප 61 ක්
දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින උණුසුම්…
ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම හෙට සිට අනිවාර්ය කෙරේ
ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම හෙට සිට අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුයේ, මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන…
කෙන්ජි ඔකමුරා මහතා අද ලංකාවට
දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා .…
පොසොන් සතිය අදින් ඇරඹේ
පොසොන් සතිය අද දිනයේ සිට ආරම්භ වනවා. ඒ, අනුව මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ සිට ලබන 06 වනදා දක්වා රාජ්‍ය පොසොන් උත්සවය…
පොසොන් පොහෝදා විශේෂ දුම්රිය ගමන් වාර කීපයක්
පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන…
ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට
ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා ඒ අනුව යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
2026 වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ඊයේ හැකිවුනා. ඔවුන් සිය ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන තරගායවලියකට සුදුසුකම් ලැබූ පළමු හා එකම…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි.
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා. එම වාර්තාවට අනුව මෙම ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටක් වු ඉන්දියන් ගුවන් සමාගමට අයත් බොයිං 787 මෙම යානය කඩා වැටිමට ලක් වූයේ පසුගිය මාසයේදීයි. මෙම අවස්ථාව වන විට…
තායිවානය යුද අභ්‍යාස අරඹයි
ගුවන් ප්‍රහාරයකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…