මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත
2023 ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
ෆොන්සේකා ඉල්ලා අස්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත්…
කාලගුණයෙන් අනාවැකියක්
සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම…
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන…
බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටේ
ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා . එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන් ගත්…
එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන්
එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. ඒ අනුව තවත්…
මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතුයි
මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. පසුගියදා තවත් මංකිපොක්ස්…
පාර්ලිමේන්තුව අදත් රැස්වුණා
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද දිනයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙනවා. මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා වූ පමණින් පියා…
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවට
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුව සදහා අනුයුක්ත කර තිබෙනවා. එම නවක වෛද්‍යවරුන් ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63ක් සදහා…
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමක්
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම…
සිසුවෙකුට පහරදුන් සිසුන් 06ක් අත්අඩංගුවට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට අමානුෂිකව පහරදීමේ සිද්ධියට සැකපිට සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව…
කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 128ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කේරල…
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ජේමජයන්ත් මහතා පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ නාරහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…