මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ආහාර අනාරක්ෂිතභාවය පිළිබද මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා
මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබද පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට…
විදෙස් ගමන් බලපත්‍ර හෙට සිට මාර්ගගත ක්‍රමයට
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . ජනාධිපති රනිල්…
ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ආරාධනාවක්
ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් අමතන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.…
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඉහළට
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල…
උතුරේ ධීවරයින්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙත්සමක්
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම්…
සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට
මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග…
උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති අතර හමුවක්
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් අද යාපනය පිහිටි උතුරු පළාත්…
රුපියල දුර්වල වෙයි
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී තිබෙනවා . ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල…
බඩඉරිඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් දස දහසක් සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ…
බස් ගාස්තු පහළට
එළඹෙන ජූලි මස පළමුවනදා සිට අවම බස් ගාස්තුව ඇතුඵ සියලුම බස් ගාස්තු සියයට 20 කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ජාතික…
ඩෙංගු රෝගය වැළදුනු දරුවන් සංඛ්‍යාව ඉහළට
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුනු දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ ඩෙංගු වැළදුනු දරුවන්…
ජනධිපති සහ පක්ෂ නායකයින් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා. පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව සදහන්. ශ්‍රී…
යුද හමුදා රෝහලේදී ගිනස් ලෝක වාර්තාවක්
කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…