UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා. අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ අද පස්වරු 2.00 ට පමණ එම…
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවයි
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ…
ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් 45 ක් පමණ රෝහල් ගත කරයි
ආසාත්මිකතාවක් හේතුවෙන් මහ ඔය – නිලොබ මහා විද්‍යාලයේ සිසුන් 45 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. රජය මගින් ලබාදෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට…
කදුකර කොටියෙකු අභිරහස් ලෙස මියයයි
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කදුකර කොටියෙකුගේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවා. තේ…
කිලිනොච්චියේ වෙඩි තැබීමක්
කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්…
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කර තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. විශේෂ අවශ්‍යතා…
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක්
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක් පවතින බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා. එහි ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා පැවසුවේ රජය මුදල් ඉතිරි…
පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල නිදහස් කර ගැනීම සදහා පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළ දමා තිබෙනවා. පාකිස්ථාන මුදලින් රුපියල් බිලියන 215 ක බදු ආදායමක් උපයා ගැනීමේ…
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක්
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද එළිදක්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන…
ප්‍රදේශ රැසකට වැසි
ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 4 ට පමණ දුම්රිය පීලිගත…
ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…