වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි…

ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජෝ බයිඩ්න් – නරේන්ද්‍ර මෝදි හමුවෙයි
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. ඒ, ජී විස්ස සමුළුවට සමගාමීවයි. ජී විස්ස සමුළුව අද සහ හෙට…
ධීවර යාත්‍රා 190 කට පැන වූ ගමන් තහනම ඉවත් කෙරේ
මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට පැන වූ මාස තුනක ගමන් තහනම ඉවත් කර තිබෙනවා. බහුදින ධීවර යාත්‍රාවන්හි සවි කළ වී එම් එස්…
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
නියඟය හේතුවෙන් අවදානමට ලක් වූ ජල සම්පාදන මුලාශ්‍ර 48න් 39ක් මේ වනවිට වැස්සත් සමඟ යථා තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. කාලගුණ විද්‍යා…
තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැත
තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. තවදුරටත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු…
කෙහෙළියට එරෙහි විස්වාභංගය ජයගත් නිසා රජය තවත් ශත්කිමත්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙනආ විස්වාභංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග රජය තවත් ශත්කිමත් වු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති…
ශ්‍රී ලංකා නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ නිල සංචිතවල සුළු අඩු වීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව…
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමයි
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමා තිබෙනවා. ඊයේ පක්ෂ සභාපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසිනුයි මෙම…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අදළ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම පිළිබද අවධානය යොමු කෙරෙනු…
ආණ්ඩු වෙනස් වුනත් රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි
ආණ්ඩු වෙනස් වුවද , රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට…
පාස්කු ප්‍රහාරයේ වරද පිළිගන්නේ නම් සමාව දීමට සුදානම්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිඳු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි…
සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරදියි – VIDEO
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් සමගි…
නාගරික යාචකයන් පිළිබඳව සංගණනයක්
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳව සංගණනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි, කාරක සභාව විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට නියම කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට බලධාරීන් සඳහන් කළේ. ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා…
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙයි – මිය ගිය ගණනත් 17 000 ඉක්මවයි
පාකිස්තානයේ ඛනිජ තෙල් හිඟයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…