යෝජිත වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය තීරණය කර ඇති අතර එම සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ආරම්භ වී ඇති බව සදහන්.
ඒ අනුව ඉන්දීය වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයල් මාධ්‍ය වෙත පවසා තිබුණේ, එම රටවල් සාකච්ඡා වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
සාකච්ඡා සඳහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර සහ වෙළඳ ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් ඉන්දියාවේ නවදිල්ලිය වෙත පැමිණ සිට තිබෙනවා.