Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.117 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුදල් කොල්ලකන ලද බවට ලද පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ සැකකරුවකේ හා එයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය 03 වන දින හොරණ බැංකුවක මුදල් උප ශාඛාවන් වෙනත රැගෙන යාමට සූදානම් කර එම ආයතනයෙන් පිටතට රැගෙන ඒමේදී නාඳුනන පුද්ගලයෙක් විසින් මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් කොල්ලකන ලද බවට හොරණ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ල මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරනු ලැබුවා.

    ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ(05) දින උදෑසන අඟුරුවාතොට නගර සභා ක්‍රීඩා පිටිය අසලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් වන එම බැංකුවේම අතිරේක කළමනාකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් එම බැංකුවේම ආරක්ෂක නිලධාරියෙකු සොරා ගන්නා මුදලින් රුපියල් දාහත් ලක්ෂ හතළිස් දහසක මුදලක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු 43 සහ 54 යන වයස්වල පසුවන හොරණ සහ බුලත්සිංහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

    බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    පෙර පුව​තවැස්ස ගැන විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group