සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව එම කටයුතු සිදුවන බවයි.
මේ වනවිට වතුකරයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව දෙලක්ෂ 60,000කට අධික බවද ඔහු කියා සිටියා.