Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්

    සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්

    2025-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමලිංගික විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂ කිරීමේ වැදගත්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් අවධාරණය කර තිබෙනවා.

    විවිධ ප්‍රචාර හේතුවෙන් නව පරපුර නොමග ගොස් විවාහයේ සැබෑ අරුත තේරූම් නොගෙන තාවකාලික විසඳුම් සොයමින් සිටින බවයි අගරදගුරු හිමියන් බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේදී අනුශාසනාවක් කරමින් කියා සිටියේ.

    තරුණ පරම්පරාව අතර සමරිසි විවාහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් සංවිධාන ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේ.

    ගැහැනියකගේ සහ පිරිමියෙකුගේ මැදිහත්වීමකින් තොරව පවුලක් ගොඩනැගිය නොහැකි බව කාදිනල් හිමියන් එහිදී අවධාරණය කර සිටියා.

    එසේම උන්වහන්සේ පෙන්වා දුන්නේ සමාජයට අහිතකර නව ප්‍රවණතා ප්‍රතික්ෂේප කරමින් සාම්ප්‍රදායික විවාහය ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි.

    පෙර පුව​තෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group