Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මම උපාධි අතහැර තුවක්කු ගත්ත මිනිහෙක් – පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා

    මම උපාධි අතහැර තුවක්කු ගත්ත මිනිහෙක් – පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා

    2025-08-02කියවීමට මිනිත්තු 3ක් ගතවේ.548 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ පාලන ජීවිතයේ ඛේදවාචකය සම්බන්ධයෙන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබෙනවා.
    එම සටහන පහතින් දැක්වේ.
    මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .
    1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.
    ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..
    අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.
    ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.
    මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්‍රීවරු ජේවීපී , ශ්‍රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .
    ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට කිව්වෙ..
    හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.
    ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්‍රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.
    වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.
    මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!
    මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .
    ඔක්කොම හොරු කියල හදාපු මිත්‍යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!
    මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්‍රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..
    දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!
    මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.
    අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..
    දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..
    තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..
    ඔව් මැරෙනව…!!!
    හැබැයි තනියෙං නෙවෙයි.
    මම ගරිල්ලා භටයෙක්..!!!
    ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.
    යුද්ධෙ හිටියෙ..!!!
    ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!
    මම මැරෙන්න ලෑස්තියි..!!!
    අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..
    ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!
    -නන්දන ගුණතිලක-
    පෙර පුව​තසියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා
    ඊළඟ පුව​ත රන් මාලයක් කොල්ලකෑමට ගිය සැකකාරියක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group