බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1 කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 6.326 ක් වන බවයි.