Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්

    පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගියදා බොට්ස්වානාහි ගැබරෝන්හි පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අගය කිරීම හා එළඹෙන නොවැම්බර් 13 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම දිවියට පාතබන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් වන උත්සවයක් අද (10) පවත්වා තිබුනා.

    පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කොට තිබූ එම උත්සවය සඳහා සභානායක, අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද, මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාවන් නියෝජනය කල හිටපු කොමසාරිස්වරුන්ද දිස්ත්‍රික් මැතිවරණ සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති අතර මැතිවරණ කොමිෂන් සභාව අගය කරමින් හිටපු සභාපතිවරුන් වන මහින්ද දේශප්‍රිය, නීතීඥ නිමල් පුංචිහේවා හා වත්මන් කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක යන මහත්වරුන්ට එහිදී සම්මාන පිරිනමා තිබෙනවා.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් සම්මානයක් පිරිනැමීද සිදුවූ අතර අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්වරුන් විසින් එම සම්මානය පිරිනමනු ලැබුවා.

     

    ආශ්‍රීත පුවත්:  සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙසට උපදෙස්
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
    ඊළඟ පුව​ත ස්ලෝවැකියාවේ දුම්රිය අනතුරක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group