Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කලා ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

    කලා ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

    2025-11-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.111 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කලා වැවේ වාන් දොරටු මේ වන විට උපරිම ධාරිතාවෙන් විවෘත කර ඇති බව මාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ තත්පරයට ඝන අඩි 44,000ක ජල කඳක් රාජාංගනය ජලාශයට මුදා හරින බවයි.

    ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 35,000ක් පමණ ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව මේ බව කියා සියේ කලා ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවිම සම්බන්ධයෙන් රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමිනි.

    ඒ අනුව රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය කිහිප තුළ ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

    එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

    එසේම කලාඔය ආශ්‍රීතව සියලු ක්‍රියාකාරකම්වලින් වැලකී සිටින ලෙසටත් සපත්තු පාලම් ආදිය ජලයට යටවිය හැකි බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසත් දැන්වා සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ග්නනා ලෙස ආපදා කළමනාකරණ අංශවලටද දැනුම් දෙනු ලබනවා.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    පෙර පුව​තඅලි ටෙලිෆෝන් මඟුල ස්ථිර වෙයි ! – VIDEO –
    ඊළඟ පුව​ත කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group