පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බවයි සඳහන් වන්නේ.
පැනගිය රැඳවියන් 29 ත් 34 ත් අතර වයස්වල පසුවන්න බව වාර්තා වනවා.
මින් පෙරද මෙම මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වුණා.