Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-31

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    2026-08-31

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු එළැඹෙන 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මේ බව සදහන් කළා. ඒ අනුව එළැඹෙන 10 වන දා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අනුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට එළැඹෙන 09 වන ඉරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යයවරු අද සිට යළිත් සේවයේ
    Academic Affairs university of peradeniya Vice-Chancellor Professor Terence Madhujith
    පෙර පුව​තවැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    ඊළඟ පුව​ත අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    සබැ​ඳි පුවත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-31

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    2026-08-31

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group