වත්මන් රජයට ජනතාව වෙත ලබා දුන් පොරොන්දු මතක් කිරීම සදහා විපක්ෂයේ කණ්ඩායම් එක් විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා පවසනවා.
මේ වන විට රටේ තරුණයින්ගේ ගැටළු ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.












