එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් පවසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලීමට කටයුතු කරන බවයි.
ඔහු වැඩි දුරටත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරාන ජනතාවගේ මූලධර්ම ජාතික අවශ්‍යතා සහ අයිතිවාසිකම් සලකා බලමින් මෙම ගිවිසුමට ප්‍රතිචාර දක්වන බවයි.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
- නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
- වන අලි පහරින් අයෙක් මරුට













