හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස දන්වා අද(23) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අද(23) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි ඒ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ති බෙනවා.
ඒ දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා තිබූ රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවයි.