Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…

    කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…

    2025-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට රූස්ස මාර ගසක් කඩා වැටීමෙන් ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය පහකට පමණ පසු යථා තත්ත්වයට පත් කළ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

    එම මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේ අද(06) උදෑසන 7ට පමණ පැවැති දැඩි සුළඟත් සමග ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මධ්‍යහ්න 12 දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු රූස්ස මාර ගස නෝර්වුඩ් පොලිසිය, නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, නෝර්වුඩ් ප්‍රදේශවාසීන් සහ වතුකම්කරුවන් එක්ව කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

    එම මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිල නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන ද්‍රව්‍ය රසායනාගාරය දක්වා මාර්ගයට ඉහළින් වසර 100කට වඩා පැරණි මාර සහ මැයි මාර ගස් කිහිපයක් මෙවැනිම ආකාරයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදී එවැනිම ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිනුණ බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

    තවදඑ ම මාර්ගයේ දිවා රාත්‍රී දෙකේ රථ වාහන ගණනාවක් ධාවනය වන බවත් නෝර්වුඩ් නිව්වැලිවත්ත පාසලට ළමුන් ප්‍රධාන මාර්ගය දිගේ පයින් ගමන් කරන බවත් එබැවින් අවදානම් සහිත ගස් කඩිනමින් කපා ඉවත් කිරීමට වගකිවයුතු නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ වතු කම්කරුවන් කියා සිටියා.

    පෙර පුව​තඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group