පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා.
මේ වන විට දිස්ත්‍රික්ක 11 ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා.
කොළඹ ,ගම්පහ, කලුතර ගාල්ල, මාතර, මහනුවර ,කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, යාපනය එම දිස්ත්‍රික්කයි.
ගතවූ කාලයේදී ඩෙංගු රෝගීන් හතළිස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.