මස්කෙළිය රෝහලේ කාර්යමණ්ඩලය ඊයේ පෙරවරුවේ උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා.
ඒ රෝහලේ කාර්යමණ්ඩලයට හා නේවාසික රෝගීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලමින් .
ඔවුන් විරෝධතාවයේ නිරත වන්නේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන් බීමතින් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන බව පවසමින්.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.මේ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය හා නේවාසික රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි
මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවන බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඊයේ පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයට එක් වුණා.
උණුසුම් පුවත්
- ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ ගිවිසුමක්
- ආරුක්කු නවයේ පාලමේ ස්ථානීය පරීක්ෂාවක්
- ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මද්‍යස්ථානය නිරීක්ෂණයට අගමැතිනිය එක්වෙයි
- රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
- අස්වැසුම සම්බන්ධයෙන් ලෝක බැංකුවෙන් යෝජනාවක්
- ආණ්ඩුවේ ඊළග ප්ලෑන් එක සමන්ත හෙළිකරයි ! – VIDEO –
- මම පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
- පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !













