Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටිල්වින්ලාගෙ සහ අනුර කුමාරලාගේ දැක්ම පැටලිලා-හර්ෂ ද සිල්වා

    ටිල්වින්ලාගෙ සහ අනුර කුමාරලාගේ දැක්ම පැටලිලා-හර්ෂ ද සිල්වා

    2025-11-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය තුළ ඇතුළත් කරුණු යථාර්තවාදී නොවන සාර්ථක කර ගැනීමට අපහසු අයවැයක් බව සදහන් කර තිබෙනවා .

    තවද, ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බව අයවැය විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබුනා .

    ගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යාම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවත් 7% ක ආර්ථික වර්ධන ඉලක්කයට රට ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුරත් පවසා සිටියා .

    මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ලබාදීමේ ටෙන්ඩරයේ ගැටලු ඇතිබව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය අත්හිටුවන ලෙස ප්‍රකාශ කර තිබුනා.

    ආණ්ඩුව බදු අඩු නොකළද 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවී තිබෙන බවත් අනිකුත් ආණ්ඩු වලට ණය ගන්නවා යැයි චෝදනා කළ වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 3800 ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් පෙන්වා දී තිබුනා.

     

    එසේම, රැකියාවක් කිරීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කුඩා වාහනයක් ගැනීම, නිවසක් ඉදිරිකර ගැනීම, දෙමව්පියන්ට සැලකීම යන මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටුකිරීමට මෙම අයවැය අසමත් වන බවත් අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට යෝජනාකළ සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයෙන් ආසන්න ලෙස ණය ලබාගත හැක්කේ 4166 දෙනෙකුට පමණක් බවත් මන්ත්‍රීවරයා කීයා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජන අයිතියට
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka Vnews
    පෙර පුව​තඋසස් පෙළ විභාගයට සියල්ල සුදානම්
    ඊළඟ පුව​ත අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group