මැතිවරණයේ රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් වර්තමානය වන විට ආණ්ඩුව කඩකර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා අනාවරණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කලේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි .
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














