ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 90 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබෙනවා.
එම සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී තිබූ සිරකරුවන් 9 දෙනෙකු සහ දීර්ඝ කාලීන සිර දඩුවම් නියම වූ සිරකරුවන් 81 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ගාසාහි නුසෙයිරාට් සරණාගත කදවුරේ ධීවරයෙකු ඊශ්‍රායල හමුදා වෙඩි පහරකින් ඝාතනය කර තිබෙනවා.
එම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවයි ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













