Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
    • ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL කිරුළ මෙවරත් යාපනයට

    LPL කිරුළ මෙවරත් යාපනයට

    2022-12-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුණා .

    ඒ කලම්බු ස්ටාර් කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින්.

    http://vnews.lk/wp-content/uploads/2022/12/CRICKET-1.mp3

    මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.

    ඒ අනුව පිටියට පිවිසි කළම්බු කන්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුනු 163 ක් ලබා ගත්තා .

    එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 40 කින් ලකුනු 49 ක් රැස් කල අතර පන්දු 33 කින් රවී බොපාරා ලබා ගත් ලකුනු සංඛ්‍යාව 47 ක් .

    පන්දු යැවීමේදී ජැෆ්නා නායක තිසර පෙරේරා , බිනුර ප්‍රනාන්දු ,මහීශ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ – කඩුල්ල බැගින් දවා ගත්තා .

    ලකුනු 164 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කන්ඩායම පන්දුවාර 19 යි පන්දු 2ක් අවසානයේ ජය තහවුරු කර ගැනීමටයි සමත් වුනේ .

    මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43 කින් ලකුනු 50 ක් ලබා ගත්තා .

    සදීර සමරවික්‍රම පන්දු 27 කදී ලබාගත් ලකුනු සංඛ්‍යාව 44 ක් .

    පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුනු 23 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර බෙනී හෝවෙල් දවා ගත් කඩුලු සංඛ්‍යාව 2 ක් .

    ඒ අනුව පිට පිට 3 වන වරටත් එල් . පී . එල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටයි ජැෆ්නා ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුනේ.

    තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුටත්- තරගාවලියේ වීරයා සම්මානය සදීර සමරවික්‍රමටත් හිමි වුනා.

    ආශ්‍රීත පුවත්:  ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
    Jaffna Kings won the championship LPL 2022
    පෙර පුව​තවිගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනයට නව චක්‍රලේඛයක්

    සබැ​ඳි පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group