නවසීලන්තය වීසා නීති ලිහිල් කිරිමට සැලසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා
ආර්ථික වර්ධනය සහ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් එරට රජය මෙය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
ඒ අනුව වීසා නීති ලිහිල් කිරීම එළඹෙන අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සදහන්