- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්
- පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
- රට පුරා සුපෝෂ නිෂ්පාදන අලෙවිසැල් සියයක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුමක්
- ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක් – 18 දෙනෙකුට තුවාල
- ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
දේශීය පුවත්
වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
මහියංගණය බිබිල මාර්ගයේ රිදීකොටලීය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වන්දනා නඩයක් රැගත් බස් රථයක් ආහාර ලබාගැනීමට ආපන ශාලාවක්…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන…
පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ…
ගස්වලට නඩු
කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැගි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා…
ජනපති සහ මස්ක්
ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙන් වන එලොන් මස්ක් සමඟ ඉන්දුනීසියාවේදී සාකච්ඡා කළේ, ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මෙරටට ලබා…
මුහුද රළු වෙයි
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා…
අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා
පවතින සුළං තත්ත්වය සමඟ අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව කොළඹ මලලසේකර…
ලෝක ජනගහනය පිළිබද පුරෝකතනයක්
2050 වසරේදී ලොව වයස්ගත ජනගහනය බිලියන 1.6ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.…
ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම හෙට සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම හෙට සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ඩීල් නැති එකම පක්ෂය අපියි – සජිත්
රට බංකොලොත් කළ පාර්ශව සමග ගණුදෙනුවක් නොමැති එකම පක්ෂය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222