- ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු
- පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම
- ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි
- ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
- පොලිසියේ 6000 කට ලබන වසරේ උසස්වීම්
- වාරි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 78,000ක්
- වනෝද්‍යාන බැලීමට ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට
- ගාල්ල ධීවර වරායේ යාත්‍රා කිහිපයක ගින්නක්
දේශීය පුවත්
ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු
කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම
අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් වලස් කටා පොලිස් භාරයෙන් පැන…
ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි
මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශය 2026 වසර වන විට…
මිනිස් මූලික අයීන් රැකීමට ඇප කැප වන බව ජනපති කියයි
ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත්…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසිවාර කිහිපයක්…
ජල ගාස්තු පහල දමමින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක…
අන්තර්ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන්කරගන්න වෙබ් අඩවිය එළිදක්වයි
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ ”Pravesh” වෙබ් අඩවිය ඊයේ එළිදක්වා තිබෙනවා. අද…
ජනපතිවරණය කාලසීමාව අතරතුර ජනතාවට සහන දීම ගැන ප්‍රශ්න කරයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල්…
අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා…
මැතිවරණයට අදාළ පැමිණිලි ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222