- හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
- කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා
- ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
- දේපළ අයථා ලෙස පරිහරණය කළ මර්වින්ටත් වැඩ වරදින ලකුණු
- රන්දෙණිය රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කරයි
- අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කිරීමට සැලසුම්
- ගිනි අවි 2ක් සහ පතරොම් 30ක් සමග කතක් අත්අඩංගුවට
- ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
දේශීය පුවත්
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇතැයි කියන පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන්…
කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා
කොළඹ නුදුරු බාලිකා විද්‍යාලයක නව වැනි වසරේ සිසුවියෝ පස් දෙනෙක්…
ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර හා තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක…
සජබ මන්ත්‍රීවරු 5ක් ජනපතිගේ සහායට?
සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපතිවරයාට සහය දැක්වීමට එක්වන…
මැතිවරණ වියදම් නියාමනය කරමින් ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 631ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්…
ගුවන් තොටුපොළ – මාකුඹුර සුඛෝපභෝගී බස් සේවාව නවතියි
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භ…
සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී…
බොරතෙල් මිලේ සුළු අඩු වීමක්
ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක…
අද දිනයෙත් වැසි ඇති වෙයි
බස්නාහිර, සබරගමුව සහ වයබ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ මි.මී. 100ට…
ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් කුලපතිවරයා සඳහා අයදුම්කරයි
පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන බි්රතාන්යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222