- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරක් – 15ක් ජීවිතක්ෂයට
- මිද්දෙණියේ අයිස් රසායන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
- කොළඹ මධ්‍යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි
දේශීය පුවත්
මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16ක් වශයෙන් සකස් කර ඇසුරුම් කළ…
ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කරණ්දෙනිය පොලිස්…
මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරක් – 15ක් ජීවිතක්ෂයට
මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුනු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් 15…
සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර්වලට 15%ක බද්දක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය…
මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ අද උදෑසන 11ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය…
ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භුකම්පනයක් තිබෙනවා. එය එරට වේලාවෙන් අද උදෑසන 6.55ට පමණ සිදුව ඇති…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
මෙම වසරේ පසුගිය මාසයේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව…
ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
රටේ පවතින ආරක්ෂක වාතාවරණය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර…
නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩසහිත…
මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් එළැඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීමේදී පළාත් පාලන…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222