දේශීය පුවත්
බැකෝ සමන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙකු ගිනිඅවි සමගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මනූෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් විමර්ෂණවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.…
සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා…
පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ඉහළට
මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට…
මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළට
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.…
දැදුරු ඔයේ තරුණයින් දෙදෙනෙක් සැගවෙයි
අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව…
රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්
පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය…
සබරගමුවේ සිසුවෙක් සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම…
බස් අනතුරකින් 40 ක් රෝහලේ
හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ…
බැංකු සේප්පුවක තිබූ කිලෝ 1ක රන් භාණ්ඩ පොලිස් භාරයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන…
ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි
ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222