- හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
- කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා
- ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
- දේපළ අයථා ලෙස පරිහරණය කළ මර්වින්ටත් වැඩ වරදින ලකුණු
- රන්දෙණිය රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කරයි
- අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කිරීමට සැලසුම්
- ගිනි අවි 2ක් සහ පතරොම් 30ක් සමග කතක් අත්අඩංගුවට
- ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
දේශීය පුවත්
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇතැයි කියන පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන්…
කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා
කොළඹ නුදුරු බාලිකා විද්‍යාලයක නව වැනි වසරේ සිසුවියෝ පස් දෙනෙක්…
ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර හා තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක…
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කල දෙදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ගිලන්දුරුකොට්ටේ රත්කිඳ ප්‍රදේශයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දන්සල් වලට සතොසෙන් වට්ටම්
එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන්…
දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීම සැමගේ වගකීමක් බව ජනපති කියයි
මෙරට දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීම සඳහා සියලුදෙනා සතුව වගකීමක් ඇති බව ජනාධිපති…
ජාතික ඩෙංගු මර්දන සතියක් නම් කෙරේ
එළඹෙන 26 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස…
රුසියා – යුක්රේන යුද පිටියේදී තවත් ශ්‍රී ලාංකිකයින් 14ක් මරුට
රුසියානු – යුක්රේන යුද පිටියේදී තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු මියගොස් ඇති බවට අනාවරණ වී…
වැසි මැද අද උණුසුම් කාලගුණයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙ උෂ්ණත්වය අද දිවා කාලයේ පැවතිය හැකි බව කාලගුණ විද්‍යා…
අහුංගල්ලෙන් යළි වෙඩි තැබීමක් – අයෙකු මරුට
අහුංගල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222