ගිනිකොනදිග ඕස්ටේ්‍රලියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලැව්ගිනිවලින් ගොඩනැගිලි 300කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින කිහිපයක් තිස්සේ රට පුරා පැතිර යන මෙම ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් හා ලන්ඩනයේද විශාල භූමි ප්‍රමාණයක් ගිනි ගනිමින් පවතින බව සදහන්.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











