Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
    • ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්
    • ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
    • ලෝක තෙල් මිල යළිත් ඉහළට
    • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
    • ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්
    • මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

    සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

    2025-09-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

    සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    පෙර පුව​තබන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්
    ඊළඟ පුව​ත 11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ

    සබැ​ඳි පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    ලෝක තෙල් මිල යළිත් ඉහළට

    චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group