සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මීට පෙර එය සියයට 15කට වඩා වැඩි බදු මුදලක් යෝජනා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින්.