Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    2026-08-09

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්

    2026-08-09

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ

    වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ

    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී වෘත්තීය සමිති 59ක් පමණ අවලංගු කර තිබෙනවා.

    කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා.

    වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තීය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වනවා.

    රට තුළ දැනට වලංගු මුළු වෘත්තීය සමිති 2122ක් පවතින බවත් ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තීය සමිති 128ක් ලියාපදිංචි කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.

    මෙම තොරතුරු ඇතුළත් වන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කම්කරු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවේයි.

    පෙර පුව​තවරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
    ඊළඟ පුව​ත ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු

    සබැ​ඳි පුවත්

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී

    2026-08-09

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group