Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » KOFO ආයතනයේ නිලධාරීන් පිරිසක් කථානායකවරයා හමුවෙයි

    KOFO ආයතනයේ නිලධාරීන් පිරිසක් කථානායකවරයා හමුවෙයි

    2024-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන (KOFO) ආයතනයේ නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී වූහ.

    ශ්‍රී ලංකාව තුළ අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳව එම නිලධාරීහු කථානායකවරයා දැනුවත් කළහ.

    මෙය මූලිකවම දැනුම හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වන බව කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන ආයතනයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

    අපරාධ සඳහා ප්‍රතිචාර දැක්වීම් හා බෝවන රෝග පිළිබඳව පුළුල්ව හඳුනා ගැනීමේ පුහුණු වැඩසටහන මේ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බව ද එම නිලධාරීහු පැවසූහ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස එම නිලධාරීහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

    පෙර පුව​තඅනුරාධපුර ගම්මාන පහක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනට
    ඊළඟ පුව​ත පුංචි ඡන්දය නොපැවැත්වීම ගැන කොමිසමට දෝස්මුරයක්

    සබැ​ඳි පුවත්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group