Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීවිල් උස්සපු සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීවිල් උස්සපු සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රීරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගල්කිස්ස කොට්ඨාස අපරස විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා.

    සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවල ගමන් කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රීරෝද රථවල ගමන්කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රීරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර එක් සැකකරුවෙක්ගේ බිරිඳක්ද මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    සැකකරුවන් වයස අවුරුදු 24ක් සහ 27ක් වූ කලවාන සහ කහතුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 29ක් වූ කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මොවුන් විසින් කහතුඩුව, බොරලැස්ගමුව හා මොරගහහේන පොලිස් වසම්වලදී මෙලෙස ත්‍රීරෝද රථ කොල්ලකා ඇති අතර කොල්ලකන ලද ත්‍රීරෝද රථ හතරක්ද නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    ඊළඟ පුව​ත නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group