Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9

    තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9

    2025-06-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

    තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක කර ගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් තරගයේ පළමු දිනයේදී සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූවා.

    ඒ අනුව 17 වැනිදා ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු තුනක් පමණක් බිඳවැටී ලකුණු 292ක සාර්ථක ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්ව සිටියා.

    බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු ත්‍රිත්වයම ලකුණු 45ක් තුළ බිඳදැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවද සිව්වන කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක සන්තෝ සමගින් පිටියට එක්වූ මුශ්ෆිකර් රහ්මී ලකුණු 247ක අගනා විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශ පිතිකරු යුගලය සමත් වූවා.

    පළමු දිනය නිමා වන විට සන්තෝ සහ මුශ්ෆිකර් දවා ගැනීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙන් සමත් නොවූ අතර ඒ වන විට සන්තෝ නොදැවී ලකුණු 136ක්ද මුශ්ෆිකර් නොදැවී ලකුණු 105ක්ද ලබාගෙන සිටියා.

    තරගයේ දෙවන දිනය ඊයේ(18) දින තරගය ආරම්භ කරන විට කඩුලු තුනකට ලකුණු 292 ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම දෙවන දිනය නිමාවට පත්වන විට කඩුලු 9කට ලකුණු 484ක් ලබා සිටියා.

    දිනයේ අවසන් කඩුලු හතර ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

    බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක නජමුල් හොස්සෙයින් සන්තෝ ලකුණු 148ක්ද මුශ්ෆිකර් රහීම් ලකුණු 163ක් ලිට්ටොන් දාස් ලකුණු 90ක්ද ලබාගැනීමට සමත් වූවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය අද පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි.

    පෙර පුව​තඅද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
    ඊළඟ පුව​ත බිංගිරිය සහ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවල සභාපති ධුර සජබෙට

    සබැ​ඳි පුවත්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group