Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් – VIDEO –

    විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් – VIDEO –

    2025-09-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැවති සාකච්ඡා සාර්ථක බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට විදුලි සේවකයින් තීරණය කර තිබෙනවා .
    ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කරන බවයි එම වෘත්තීය සමිති සදහන් කලේ .

    මේ අතර පටු දේශපාලන අරමුණු ඇති පිරිසක් විදුලි බල මණ්ඩලයේ පුතිවූහගත කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා චෝදනා කරනවා .
    පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකට එක වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

    කෙසේ වෙතත් විදුලි බල මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වුනා .
    පසුගිය හතර වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් .

    21 වන දිනයටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත පිරිස පවසන්නේ මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුලින් මහජනතාවගේ විදුලි බිලද ඉහල යන බවයි .
    තම ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය දැනුවත් කිරීමටද මෙම වෘත්තීය සමිති පියවර ගෙන තිබුණා.
    ඒ අනුව කම්කරු අමාත්‍යංශය ඔවුන්ට පවසා ඇත්තේ කම්කරු කොමසාරිස්වරයා , ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා සමග අද දහවල් සාකච්චාවකට පැමිණෙන ලෙසයි.
    ඉන් අනතුරුව බලශක්ති අමාත්‍යවරයා , කම්කරු අමාත්‍යවරයා මෙන්ම කම්කරු කොමසාරිස්වරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා අතර තවත් සාකච්චාවක් පවත්වා මෙම ගැටළු සදහා විසදුම් ලබා දීමට නියමිතයි.

    පෙර පුව​තදවස් තුනක් වහිනවා – කාලගුණයෙන් රතු එළි ! – VIDEO –
    ඊළඟ පුව​ත රණවිරුවෝ දෙවන දිනටත් කොළඹට – VIDEO –

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group